කොන්දේසි විරහිත පරිත්‍යාගෙ දේවයන් වහන්ස..
මේ ලෝකෙ ජීවත්වෙන අපි හැමෝමගෙම පැවැත්ම රැඳිල තියෙන්නෙ කෑමබීමෙත්,
හුකනඑකෙත් කියනේක ඔබ වහන්සේ දන්නෙ නැතුවෑති මයෙ හිතේ.
එහෙම තමයි, සමාජ විද්‍යාඥයො කියන්නෙ. ගෑනියෙක් මිනිහෙක්ව
කසාද බැන්දම අපි ඒකට යුගජීවිතය කියල කියනව. යුග ජීවිතේදි පුළුවන් තරම් හැමනෙනව.
හැමනිලා..හැමනිලා කොහොමහරි දරුවෙක් බලාපොරොත්තු වෙනව. කල්යල් බලා හැමනුණාම ළමයි
හම්බ වෙනව. මේ ඊනියා ධනේශ්වර සමාජෙ පවුල දරුවො දෙන්නෙකුට සීමා කෙරෙනව. ළමයි
හම්බවීම සීමා කෙරුවට අර හැමනිල්ල නං සීමා
වෙන්නෙ නෑ. ඒක යාවත්කාලීන වෙවී දිගටම කෙරෙනව එල්ලයක් නැතුවම. ඒක කෙරෙනකම් ගෑනිගෙ
ආදරේ මිනිහට නොඅඩුව ලැබෙනව.
ඇත්තමයි දේවයන් වහන්ස...
හැමනිල්ල මොන හේතුවකට හරි නතරවුණු දවසෙ ඉඳලා පවුලේ සාමය
දියාරු වෙලා යනව.මෙහෙම කාලයක් ගතවෙනකොට අර දරුවොත් තාත්තව ගණන්ගන්නෙ නැති වෙනව.
දානය, ප්‍රියවචනය, අර්ථචරියාව සහ සමානාත්මතාව කියන සංග්‍රහ සේරම අන්තරස්දාන වෙලා
යනව.
ගෑනුන්ට ආදරේ නියම තේරුම කියා දෙන්න දේවයන් වහන්ස. ඒක
තමයි කොන්දේසි විරහිත පරිත්‍යාගය කියන්නෙ. ඒක හරියට සාලිය අසෝකමාලා වගේ වෙන්න
පුළුවන්...
No comments:
Post a Comment